//Problem of the Week # 3 – Sinhala

සෑම සතියකම අභියෝගාත්මක ගණිතමය ගැටලුවක් MCQ ගැටලුවක් ලෙස ඉදිරිපත් කෙරේ. එම MCQ ගැටලුව හා පිළිතුර වෙබ් අඩවියෙහි එයට ලබා දී ඇති  පිළිතුරු 5 න් ඔබේ පිළිතුර තෝරා ඉන්පසු ඔබේ පිළිතුරු සඳහා ගණිතමය පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට හෝ ඉදිරිපත් නොකිරීමට තෝරා ගැනීමෙන් පසු සොයා ගත හැක. නිවැරදි පිළිතුර හා ගණිතමය පැහැදිලි කිරීම් සහිත පිළිතුරු යොමු කල යුතු අවසාන දිනට වයස අවුරුදු 18ට අඩු පළමු තුන්දෙනා සඳහා රු. 2000, රු. 1500 සහ රු. 1000 ත්‍යාග පිරිනැමේ. නමුත් පළමුව පහත සදහන් විස්තරය හා උදාහරණ කියවන්න.

2018-09-27T19:25:43+00:00