Sri Lanka Olympiad Mathematics Foundation

SLOMF Scholarship Fund

Sri Lankan Mathematics Competition 2023 will be held on October 1st and November 5th. This scholarship fund has been established to enable students with financial difficulties to participate in the competition. Please donate!!!
To acknowledge your contribution and keep you updated, we kindly request you to share your details via WhatsApp at +94764455004 (Director of Operations/SLOMF)
1) Your Name/Company Name
2) Contact details (Phone & Email)
3) Donated Amount
4) Deposited Date
ශ්‍රී ලංකා ගණිත තරඟය 2023 ඔක්තෝම්බර් මස 1 වෙනිදා හා නොවැම්බර් මස 5 වෙනි දින පැවැත්වේ. ආර්ථික දුෂ්කරතා ඇති ශිෂ්‍යයන්ට මෙම තරඟයට සහභාගී වීම සඳහා මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා ඇත. මේ සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න!!!
ඔබගේ දායකත්වය තහවුරු කරගැනීමට සහ ඔබව යාවත්කාලීන කිරීමට, පහත තොරතුරු +94764455004 (අධ්‍යක්ෂ-මෙහෙයුම්/SLOMF) ට WhatsApp කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු:
1) ඔබගේ නම/සමාගම
2) සම්බන්ධතා විස්තර (දුරකථන/ ඊමේල්)
3) පරිත්‍යාග කළ මුදල
4) තැන්පත් කළ දිනය

Account Number: 103461006087

Account Name: Sri Lanka Olympiad Mathematics Foundation

Bank Name: Sampath Bank

Bank Branch: Thimbirigasyaya

SWIFT Code - BSAMLKLXXXX

Preview