Sri Lanka Olympiad Mathematics Foundation

සතියේ පැනය

–සෑම සතියකම අභියෝගාත්මක ගණිතමය ගැටලුවක් MCQ ගැටලුවක් ලෙස ඉදිරිපත් කෙරේ. එම MCQ ගැටලුව හා පිළිතුර වෙබ් අඩවියේ එයට ලබා දී ඇති පිළිතුරු 5 න් ඔබේ පිළිතුර තෝරා ඉන්පසු ඔබේ පිළිතුරු සඳහා ගණිතමය පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට හෝ ඉදිරිපත් නොකිරීමට තෝරා ගැනීමෙන් පසු සොයා ගත හැක. නිවැරදි පිළිතුර හා ගණිතමය පැහැදිලි කිරීම් සහිත පිළිතුරු යොමු කල යුතු අවසාන දිනට වයස අවුරුදු 18ට අඩු පළමු තුන්දෙනා සඳහා රු. 2000, රු. 1500 සහ රු. 1000 ත්‍යාග පිරිනැමේ. ( පිළිතුරු යොමු කල යුතු අවසාන දිනය ගැටලුව සමඟ දක්වා ඇත​.)
ඔබට මෙම ගැටලුව පිලිබඳ විවෟත මණ්ඩපයක (open forum) සාකඡ්චා කල හැක. එම මණ්ඩපය ගැටලුවක් සාකඡ්චා කිරීම සඳහා විවෟත වන්නේ එම ගැටලුව සඳහා පිළිතුරු යොමු කල යුතු අවසාන දිනට පසුවය.

මණ්ඩපය(forum) සඳහා සබැඳිය​(link):click here

ඔබට පහත සබැඳි (links) භාවිතයෙන් ගැටලුව බලා, පිලිතුර ලබා දිය හැක.
තවද​, ඔබගේ ලිඛිත පිළිතුර සහ ගණිතමය පැහැදිලි කිරීම ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, උපන දිනය, පාසැලේ නම සහ ශ්‍රේණිය සමඟ පහත සඳහන් සාමාන්‍ය ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට හෝ යොමු කළ හැක.

සාමාන්‍ය ලිපිනය:
ආචාර්ය චාණක්‍ය විජේරත්න
ගණිත දෙපාර්තමේන්තුව
කොළඹ විශ්ව විද්‍යාලය
කොළඹ 03.

විද්‍යුත් ලිපිනය: cjw@maths.cmb.ac.lk
පිලිතුර ලබා දීම සඳහා සබැඳින් (Links)

Problem of the week #1
Problem of the week #2
Problem of the week #3
Problem of the week #4
Problem of the week #5

පිළිතුරු ලබා දීමෙන් පසුත් ඔබට පහත සබැඳිය (link) භාවිතයෙන්, මෙතෙක් දක්වා සියලු ගැටලු කියවිය හැක​.

ගැටළු කියවීමට: click here